හේමාස්, නවලෝක, ලංකා සහ බටහිර රෝහල්වල වකුගඩු ජාවාරම පිළිබඳ වාර්තාව අතුරුදන්!
ඉන්දීය ආරක්ෂක අංශ හෙළිකළ හේමාස්, නවලෝක, ලංකා සහ බටහිර රෝහල්වල සිදුවූ බව කියන වකුගඩු ජාවාරමට අදාළ තොරතුරු ඇතුළත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අතුරුදන්ව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. එම වාර්තාව වෛද්‍ය බණ්ඩාර මහතා විසින් එවකට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ එවකට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල … Read more